mediahumanrights.lk
Local News News

ගව ඝාතන නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ගව ඝාතනය සම්බන්ධයෙන් නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අද (29) පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය. ගව ඝාතනය තහනම් කිරීමට මීට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිවුවත් ඒ පිළිබඳව ඇති විවිධ මත සළකා බලමින් ඒ පිළිබඳව තීරණ ගැනීමට ආණ්ඩුව මාසයක පමණ කාලයකින් කල් දැමීය.

lanka lead news

Related posts

කාර් ගෙන්වීම සීමා කරන්න වෙනවා..

Shiran Viraj

අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්

Shiran Viraj

උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..

Shiran Viraj