mediahumanrights.lk
News Political

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතිය

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අද පැවැති ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදීයි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම විසින් අනුමත කළ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බන්ධනාගාර වලින් 49 පළා යයි…

Shiran Viraj

ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණයට

Shiran Viraj

රුපියල් මිලියන 300 ක කරුංකා වංචාවක් කොටුකර ගැනේ

Shiran Viraj