24.5 C
Colombo
2026-10-07
mediahumanrights.lk
International NewsNews

සෞඛ්‍ය තත්ත්වය නිසා ජපාන අගමැති ඉල්ලා අස්වෙන්න යයි

ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. දැනට සති කිහිපයක කාලයක් සිට අසනීප තත්ත්වයෙන් පසුවන ජපාන අග්‍රාමාත්‍යවරයා අවස්ථා කිහිපයකදී රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ජපාන මාධ්‍ය වාර්තා කර සිටින්නේ අගමැතිවරයා තමාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරගෙන සිටින බවට සමිපතයින්ට දැනුම් දී ඇති බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

උෂ්ණ කාලගුණය මැයි දක්වා පවතියි-අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Shiran Viraj

අමෙරිකානු නෞකාවක් ශ්‍රී ලංකාවෙන් පිටව යයි

Shiran Viraj

පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ දේහය රැගෙන යාපනයේදී දැවැන්ත විරෝධතාවක්

Shiran Viraj
Translate »