2026-08-14
mediahumanrights.lk
NewsPolitical

රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – ආසන 08

(01)පවිත්‍රා වන්නිආරච්චි     –  200,977
(02)හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල් ජයසේකර  –  104,237
(03)ජානක වක්කුඹුර           –  101,225
(04)ගාමිණී වලේබොඩ          – 85,840
(05)අකිල එල්ලාවල               -71,179
(06)වාසුදේව නානායක්කාර   – 66,991
(07)මුදිතා ප්‍රිශාන්ති                   – 65,923
(08)ජෝන් සෙනෙවිරත්න        –  61,612

සමගි ජන බලවේගය – ආසන 03

(01)අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය  විතානගේ  –  60,426
(02)උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ – 47,494
(03)තලතා අතුකෝරල   – 45,105
(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා මැද රටපුරා ප‍්‍රධාන ව්‍යාපෘති 300ක් නිම කලා…

Shiran Viraj

පාකිස්තාන අන්තර්වාර අගමැතිවරයා තෝරා ගැනීම අද

Shiran Viraj

පාම් තෙල් මාෆියාව ගේමකට සැරසේ; පිරිපහදු නොකළ විෂ පාම් තෙල් නැව් දෙකක් මග එයි

Shiran Viraj
Translate »