30.6 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

පැරදුනු රනිල් ගෙදර ජාතික ලයිස්තු අසුනට පාර්ලිමේන්තුවට…?

එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයෙන් දැන්ත පරාජයක් හිමි වී ඇත.

තරග වැදුනු කිසිම අපේක්‍සකයෙකු ජයග‍්‍රහණය නොකල නමුත් ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ට එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමි වී තිබේ.

එම මන්ත්‍රීධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමේ සූදානමක් ඇතැයි ඇති බවට වාර්තා පලවුවද ඊයේ දිනයේ පැවති සාකච්චාවේදී තීරණය වී ඇත්තේ වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට නොපැමිණීමටයි.

දැනටමත් එම ධුරය සදහා එජාපයේ කිහිප දෙනෙකුම උත්සාහ දරන්නේ යයිද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මධ්‍යම පරිසර අධිකාරිය කසල කඳු සොයා යයි

Shiran Viraj

යටිනුවර මන්ත්‍රී මරණය: පොලිස් නිලධාරියෙක් චෝදනා ප්‍රතික්ෂේප කරමින් පරීක්ෂණයක් ඉල්ලයි

Shiran Viraj

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

Shiran Viraj
Translate »