mediahumanrights.lk
News Political

පළාත් සභාවලට එරෙහි සරත් වීරසේකර ඉන්දීය මහ කොමසාරිස් මුණගැසෙයි

පළාත් සභා රටට අනවශ්‍ය බවට ප්‍රබල හඬක් නැගූ පළාත් සභා විෂය භාර රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයා වන ගෝපාල් භාග්ලේ මහතා මුණගැසී ඇති බව දැනගන්නට තිබේ.

ඒ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය කරන ලද ඉල්ලීමකට අනුවය.

භාග්ලේ මහතා හා සරත් වීරසේකර මහතා අතර ඇතිවූ සාකච්ඡා පිළිබඳ තොරතුරු කිසිවක් වාර්තා වී නොමැත.

ඉන්පසු සරත් වීරසේකර මහතා පළාත් සභා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු දක්නට නො ලැබීම ද විශේෂත්වයකි.

lanka lead news

Related posts

ත‍්‍රි’මලේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලති.. මහින්ද එලියට දාන්නැයි විරෝධතා…

Shiran Viraj

හොරෙව්පතාන හිටපු ස්ථානාධිපතිගේ බිරිඳ හා දියණිය ඝාතනය කළ සැකකරු හෙරොයින් සමග අත්අඩංගුවට

Shiran Viraj

කොරෝනා රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයත් සුදානම්

Shiran Viraj