mediahumanrights.lk
NewsSportsSports News

ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති මහේල ක‍්‍රීඩා පනත ගැන වැඩි අවධානයකින්

යල්පැන ගිය ක‍්‍රීඩා පනත වෙනුවට කාලෝචිත ක‍්‍රීඩා පනතක් සකස් කිරීම සඳහා නීතිමය දැනුම ලබා ගන්නා බව ජාතික ක‍්‍රීඩා සභාවේ නව සභාපති හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.

ක‍්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ජාතික ක‍්‍රිඩා සභාවේ නියෝජිතයින් අතර ඊයේ (20) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි

Shiran Viraj

තවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..

Shiran Viraj

වී ගොවියන්ට සාධාරණ මිලක් සහතික කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට ඇප ණය ක්‍රමයක්

Shiran Viraj
Translate »