mediahumanrights.lk
News Sports Sports News

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද සිට ඇරඹෙයි

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අතරමග නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (10) සිට යළි ආරම්භ වේ.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් පසු මෙරට පවත්වනු ලබන පළමු  ක්‍රිකට් තරග තරගාවලිය මෙයයි.

කෙසේවෙතත් තරගාවලිය අගෝස්තු මස 27 වන දින වන විට පවත්වා අවසන් කිරිමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර තිබේ.

තරගාවලිය සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකුලව පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අයිෂ්ට ලහිරුගේ ඉල්ලීම අහකදාන්න බැරිවෙලා

Shiran Viraj

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්තයට යයි

Shiran Viraj

සජිත් Daily Mirror තහනම් කරයි..

Shiran Viraj