mediahumanrights.lk
Local News News

තවත් 48 කට කොරෝනා.. නාවුක හමුදා පොකුර තවත් ලොකුවෙයි…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 48 ක් හඳුනාගෙන තිබේ.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1797 දක්වා ඉහළ යයි.

හමු පිරිසෙන් 42 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් අතර සෙස්සන් විදේශවල සිට මෙරටට පැමිණි අයයි.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය
(under the courtesy of lankacnews.com news web)

Related posts

රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළට

Shiran Viraj

ලංකාවේ සංචාරයට ඇවිත් හෝටලයට ආපු බ්‍රිතාන්‍ය යුවළට පොල් ගසක් නිසා වුන අබැද්දිය

Shiran Viraj

කොරෝනා තවත් ඉහල නගී..

Shiran Viraj