mediahumanrights.lk
Local NewsNews

රාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..

රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයන් තිස් දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත.

ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

රාජගිරිය බණ්ඩාරනායක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත.

එම ප‍්‍රදේශයේ මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටයීමට නොහැකිය.

හදුනාගත් ආසාදිතයා නිවස තුලම නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ෆේස්බුක් කුමාරයා නිලුක්ෂිට ලැබිලා

Shiran Viraj

මතභේදාත්මක ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම භාරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි

Shiran Viraj

ඩෙංගු මර්ධනයට වෙලාවක් නියම කෙරෙයි

Shiran Viraj
Translate »