2026-08-20
mediahumanrights.lk
Local NewsNews

පසුගිය සමයේ පුද්ගලික සමාගමක් එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

පසුගිය වසරේදී එංගලන්තයෙන් මෙරටට ගෙන්වා වරාය පරිශ‍්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන පරිශ‍්‍රයක ගබඩා කර තිබූ අපද්‍රව්‍ය කන්ටේනර්, යළි එම රට වෙත ප‍්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ, අභියාචනාධිකරණය ඉකුත්දා ලබා දුන් තීරණයකට අනුවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයි

Shiran Viraj

කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නැතිව නවතී..

Shiran Viraj

අන්ධකාරයේ එලිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා…

Shiran Viraj
Translate »