mediahumanrights.lk
Local NewsNews

තොණ්ඩමන්ගේ අවමගුල් සැලසුමට වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය.. කොරෝනා දෙවැනි රැල්ලක් ඒමේ දැඩි අවදානමක්…

අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අවමංගල කටයුතු සංවිධානය කරමින් ඇති ආකාරය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සෞඛ්‍ය ආරක්ෂණ නීති රීති නොතකමින් සිදු කරන එම කටයුත්ත හේතුවෙන් නැවතත් රට අවදානම් තත්ත්වයකට පත්වන බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ ආකාරයට සෞඛ්‍ය නීති රීති වලට අවනත නොවිම හේතුවෙන් මහජනතාවගේ විශ්වාසය බිඳ වැටී යලිත් කොරෝනා දෙවන රැල්ලක් පැමිණියහොත් එය වළක්වා ගැනීමට අපහසු වනු ඇති බවද ඔවුන් සඳහන් කරයි.

කොරෝනා වසංගතයේ දෙවන රැල්ලක අවදානම සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව කියා සිටියි.

අදාළ සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් වෙයි

Shiran Viraj

රනිල් තනිවෙයි..එජාපයෙන් පලුවක් ගැලවෙයි.”දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින් අලුත් පක්ෂයක්

Shiran Viraj

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

Shiran Viraj
Translate »