30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

පාසැල් අදියර කිහිපයකින් අරඹන්නේ මෙහෙමයි..

කොරෝන හේතුවෙන් වසා දමා ඇති රජයේ පාසල් යලි ආරම්භ කිරීම හෙට දිනයේ සිදු නොකරන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ පිළිබඳව තව දුරටත් සාකච්චා කර නිශ්චිත දිනයක් මේ සතියේදී ප‍්‍රකාශ කරන බවද ඔහු පැවසීය.

සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මෙම දිනය තීරණය කරන බවත් ඇමතිවරයා පැවසීය.

අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරිමට අවදානය යොමුව ඇති බවත් මුලින්ම පාසල් වල විදුහල්පති හා ගුරුවරුන්ද ඉන් පසුව උසස් පෙළ සිසුන්ද, පසුව සාමාන්‍ය පෙළ සිසුන්ද, අනතුරුව ප්‍රාථමික සිසුන් ලෙස ආරම්භ කිරිමට කටයුතු කරන බවත් ඔහු කීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජලනි පේ‍්‍රමදාස සමගි ජන බලවේගයේ සභාපති ධුරයට..

Shiran Viraj

කොවිඩ් ආසාදිතයින් 765කට සුවයි – දිනක් තුළ සුවය ලැබූ වැඩිම ගණන

Shiran Viraj

ශ්‍රී ලංකාවේ ප්‍රධානම තුරුම්පුව 'මීළඟ ටෙස්ට් තරගයෙන්' ඉවතට

Shiran Viraj