26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

තවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා 705 දක්වා ඉහළ යයි.

මෙම සියළු දෙනා නාවික හමුදා සෙබළුන් හා ඔවුන්ගේ ආශ‍්‍රිතයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

එදා හිල් වුණු යටඇඳුම් ගැන කියූ ඇමැතිවරු අද කෝටිපතියන් වෙලා: රාජිතගෙන් දැඩි විවේචනයක්

Shiran Viraj

අද සවස හතරේ සිට ප්‍රමුඛතා මන්තීරුවේ අලුත් අදියරක්

Shiran Viraj

ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානය

Shiran Viraj
Translate »