mediahumanrights.lk
Local News News

තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..

ඊයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 29 දෙනෙකු තහවුරු කරගෙන තිබේ.

එම පිරිසෙන් 25 දෙනෙකු නාවුක හමුදා සෙබළුන් බවත් සෙසු පිරිස ඔවුන්ගේ ආශ‍්‍රීතයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 797 ක් දක්වා ඉහල යයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉන්දීය අගමැති, විපක්‍ෂ නායක හමුවී දෙමල පක්‍ෂත් හමුවේ..

Shiran Viraj

වියළි කාලගුණයෙන් විශාල පිරිසක් පීඩාවට පත්වෙලා

Shiran Viraj

ආර්ථික ප‍්‍රපාතයේදී මහ බැංකු අධිපති අභීත තීන්දුවක් ගනී.. මුදල් මුද‍්‍රණය සීමා කරයි..

Shiran Viraj