2026-08-08
mediahumanrights.lk
International NewsNews

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 2කට ළංවෙයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2කට ආසන්න වී තිබේ.

මේ වන විට සමස්ථ ආසාධිතයන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ දහනව ලක්ෂ 97, 450ක් ලෙසයි.

ඊයේ(14) දිනය තුළ ද වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

එරට තුළ පුද්ගලයින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26, 884 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

සෙසු රටවල ආසාධිතයන් හා මරණ සංඛ්‍යාවේ යම් පහළ යාමක් වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යයේ 778ක්, ප්‍රංශයේ 762ක්, ඉතාලියේ 602ක් සහ ස්පාඤඤයේ 499ක් ගතවු පැය 24 තුළ මියගොස් ති‍බේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

Shiran Viraj

අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්

Shiran Viraj

ශ‍්‍රී ලන්කන් ඩොලර් ගෙවා ඉන්ධන ගනී…

Shiran Viraj
Translate »