26.7 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

නැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..

අද දින ඇඳිරි නීතිය ඉවත් කරන ලද දිස්ත්‍රික්ක19 සඳහා නැවතත් අද පස්වරු 02.00ට ඇඳිරි නීතිය පනවනු ලබයි.

එම ඇඳිරිනීතිය අප්‍රේල් මස 6 වැනිදා පෙරවරු 6.00ට ඉවත් කරන අතර එදිනම පස්වරු 02.00 නැවතත් ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම කිසිදු අවස්ථාවක අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත‍්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉක්වදෝරයට ඩොලර් මිලියන 643 ක ආධාර මුදලක්

Shiran Viraj

ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා කතා කරයි

Shiran Viraj

ATM කාඩ්පත් හිමියන් ප්‍රවේශම්වන්න! බැංකුවලින් අවවාදයක්!

Shiran Viraj
Translate »