29 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

දඹුල්ල ආර්තික මධ්‍යස්ථාන සේවකයෙකුට කොරෝනා යයි සැක.. වෙලදසැලක් වසා දමයි..

දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සලක සේවය කරන ලද සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී යැයි සැක හේතුවෙන් එහි ඔහු සේවය කළ වෙළඳසැල ඊයේ පස්වරුවේ තාවකාලිකව වසා දමා තිබේ.

එම සේවකයා කැස්ස සෙම්ප‍්‍රතිශ්‍යාව ආදී ස්වසන රෝග ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිමට යොමු කර ඇත.

පසුව මෙම සේවකයාට තම නිවස තුළම නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස උපදෙස් ලබා දී තිබිණි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවති

Shiran Viraj

වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…

Shiran Viraj

ඛණිජ තෙල් සේවක වර්ජනය නිසා ඉන්ධන බෙදා හැරීම නවතියි – පිරවුම්හල්වල දිගු පෝලිම් – ගාල්ලේ ගැටුම් (PHOTOS)

Shiran Viraj
Translate »