2026-09-07
mediahumanrights.lk
Local NewsNews

කාලගුණයෙන් රතු නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි ඇති වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව හා උතුරු මැද පළාත්වලත් යාපනය, මන්නාරම, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථාවලට මිලිමීටර 100 කට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද ඇති වෙයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

සඳුදා සිට කොටස් වෙළෙඳපොළ විවෘතයි. ගනුදෙනු පැය 2කට සීමාවෙයි

Shiran Viraj

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලක්ෂ හතරකට වැඩි පිරිසකට

Shiran Viraj

යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..

Shiran Viraj
Translate »