26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා පොකුරක් හමු වූවාට බියවීමට කිසිම හේතුවක් නෑ..- හේතුව හමුදාපති කියයි..

මෙරට තුළ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ දිනයේ වාර්තා වුවද ඊට බිය වීමට ජනතාවට කාරණාවක් නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම සියලු පුද්ගලයන් හමු වූයේ දැනට වසා දමා නිරෝධායන කර ලද ප්‍රදේශයක සිට බවද ඔහු පැවසීය.

මේ දිනවල හමුවුන සියලුම පුද්ගලයන් නිරෝධායනය කල හෝ ඔවුන්ගේ ලගම ආශ්‍රිතයන් යයිද හමුදාපතිවරයා පැවසීය.

කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් ඉක්මනින්ම හඹා යාමට ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ කටයුතු කරන බවද ඔහු සඳහන් තවදුරටත් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ අනුව බස් රථයේ පුපුරා ගිය බෝම්බයේ පරීක්ෂණ නව දිශාවකට

Shiran Viraj

දේශබන්දු වරදකරු කෙරේ..

Shiran Viraj

නිල ඡන්ද දැන්වීම් පත්‍රීකා ගමනාන්ත තැපැල් කාර්යාල වෙත…

Shiran Viraj
Translate »