26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

මා සිටියා නම් කොරෝනා දවස් තුනෙන් ඉවර කරනවා..- රාජිත කියලා..

තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටියේ නම් කොරෝනා වසංගතය දින තුනකින් අවසන් කරන බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් පවසා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවා ඇති කමිටුවක සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ හිතවතුන් පිරිසක් බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මංගල කොරියානු මුදල් ඇමති හමුවේ

Shiran Viraj

එයා කලාවට සම්බන්ධ නෑ පැහැසරා සමඟ එන පි‍්‍රයන්ත මන්සිළු

Shiran Viraj

මට වෙඩි තැබීම ගැන බෞද්දයන් කුලප්පු වුනා හොදටම මදි..- අම්පිටියේ හිමි

Shiran Viraj
Translate »