mediahumanrights.lk
Local News News

ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියි

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු විය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා…

Shiran Viraj

කොරෝනා සමාජ පැතිරීමක..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

Shiran Viraj

මං දුන්න උපදෙස් අනුව වැඩ කලා නම් ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ.. හමුදාව නිසා කොරෝනා පාලනය අවුල් වෙලා..

Shiran Viraj