28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
News

දිවයින පුරා ඖෂධ පාර්සල් 11000 ක් බෙදා අවසන්

දිවයින පුරා ඖෂධ නිවෙස් වෙත බෙදාහැරීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11,000කට අධික සංඛ්‍යාවක් බෙදා අවසන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවේදී ජනතාවගේ ඖෂධ අවශ්‍යතාව සපුරාලීම සඳහා ඖෂධ නිවෙස් වෙත බෙදාහැරීමේ වැඩසටහන රජය විසින් ආරම්භ කළේය.

ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මේ වන විට ඖෂධ පාර්සල් 11,765ක් බෙදාහැරීමට හැකි වු බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඇඳිරි නීතිය බලපැවැත්වෙන ඉදිරි කාලය තුළත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

තරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

Shiran Viraj

ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් එළියට එක ළකුණු..! විකාශන අයිතිය සම්බන්ධ ගනුදෙනු වලට වැඩි අවධානයක් !

Shiran Viraj

දුම්රිය ප‍්‍රමාදයට හේතුව ආර්ථික අර්බුදයයි…- සාමාන්‍යාධිකාරී

Shiran Viraj
Translate »