mediahumanrights.lk
Local NewsNews

දඹුල්ල ආර්තික මධ්‍යස්ථාන සේවකයෙකුට කොරෝනා යයි සැක.. වෙලදසැලක් වසා දමයි..

දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සලක සේවය කරන ලද සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී යැයි සැක හේතුවෙන් එහි ඔහු සේවය කළ වෙළඳසැල ඊයේ පස්වරුවේ තාවකාලිකව වසා දමා තිබේ.

එම සේවකයා කැස්ස සෙම්ප‍්‍රතිශ්‍යාව ආදී ස්වසන රෝග ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිමට යොමු කර ඇත.

පසුව මෙම සේවකයාට තම නිවස තුළම නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස උපදෙස් ලබා දී තිබිණි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගම්මිරිස් අපනයන නිෂ්කාෂණය පැය 48කින් – රිෂාඩ්

Shiran Viraj

බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]

Shiran Viraj

සිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..

Shiran Viraj
Translate »