31.8 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

කොරෝනාට ගොදුරු නොවන්නට වැඩ පිලිවෙලක්….

කොරෝනා (COVID -19) වසංගත තත්ත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කය ආරක්ෂා කරගැනීම සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.

පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සදහා මාතලේ දිස්ත්‍රීක්කයේ ජනතා නියෝජිතයන් , ආරක්ෂක අංශය, රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය නියෝජනය කරමින් පිරිසක් එක් ව සිටියේය.

මෙහිදී මාතලේ දිස්ත්‍රීක්කය තුල කොවිඩ් 19 ගොදුරු වීම වැලැක්වීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඉදිරි වැඩසටහන් දියත් කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, සියලු අංශ එකාමෙන්ම එකමුතුව ක්‍රියාකිරීමෙන් පමණක් මෙම වසංගතය මැඩලිය හැකි බව ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළ සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නින්දෙදි නහය දිගේ කැරපොත්තෙක් මොළේට ගිහින්

Shiran Viraj

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කෙරේ

Shiran Viraj

සිපෙට්කෝ තෙල් පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම ගැන ඉන්දියාවට මම ස්තූතිවන්ත වෙනවා..- ජනාධිපති

Shiran Viraj
Translate »