26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
BusinessBusiness NewsNews

බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනපති නියෝග කරයි

අවශ්‍ය පරිදි තම ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

මෙය වෙළඳාම සහ අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පහසුකම් සැලසීමේ පියවරක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..

Shiran Viraj

ඩෙංගු පාලනය කරන්න රජය අපොහොසත් වීම ගැන ප්‍රශ්න කරනවා

Shiran Viraj

පොලීසිය ජනපති යටතට

Shiran Viraj
Translate »