mediahumanrights.lk
News Sports Sports News

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දමන ලෙසට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හිටපු අලෙවිකරණ අධ්‍යක්ෂ මයිකල් පේන් සඳහන් කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අහසට නැගුණු සුන්දර දිය සුළියක්

Shiran Viraj

අමෙරිකානු යුද නෞකාවක් ඉන්ධන නැවක ගැටෙයි

Shiran Viraj

මට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් සියල්ල විසදනවා.. අපේ දෙන්නෙක් ගියා වගේ මටත් ආණ්ඩුවට යන්න පුළුවන්..

Shiran Viraj