2026-09-25
mediahumanrights.lk
Local NewsNews

සියලුම මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට

සියලූම දිස්ති‍්‍රක්කවල තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ජාවක් මේවනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මේවනවිට පැවැත්වෙනවා. මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් මූලික සාකච්ජාවක් එහිදී පැවැත්වෙන බවයි.

2020 මහ මැතිවරණය පැවැත්වෙන්නේ අපේ‍්‍රල් මස 25 වනදායි. මහ මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීම මාර්තු 12දා සිට 19 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි. මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම හෙට සිට මාර්තු 16 වනදා දක්වා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බස්නාහිර පොලිස් කටයුතු අර්බුදකාරී තත්ත්වයක

Shiran Viraj

ශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්

Shiran Viraj

අඛණ්ඩව විදුලි සැපයුමට ඕනෑම මොහොතක හමුදාව සූදානම්

Shiran Viraj
Translate »