mediahumanrights.lk
Local News News

ජනාධිපති ගෝටාභයට බුදුබව අත්වෙනවා..- රණවිරු සුනිල් රත්නායකගේ බිරිද හඬා වැටේ..[Video]

මරණ දඬුවම නියම වීමෙන් පසු එම දඬුවම ක්‍රියාත්මක වන තෙක් බන්ධනාගාර ගත කර සිටි රණවිරු සුනිල් රත්නායක 26 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කර ලදී.

ඉන් පසුව ඔහු ගල්ගමුවේ පිහිටි සිය නිවස වෙත ගියේ ය.

එම අවස්ථාවේදී ඉතා හැඟීම්බර වූ ඔහුගේ බිරිඳ හඬමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බුදුබව අත්වන බවයි.

ඇය මාධ්‍ය ඉදිරියේ හඬා වැටෙමින් අදහස් පල කලේ මෙසේය. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළට

Shiran Viraj

කිලිනොච්චියට තද වැසි : සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හමුදාව මැදිහත් වෙයි

Shiran Viraj

මැගසින් බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක අවදානමක්

Shiran Viraj