26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
International NewsNews

කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව-WHO

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, බිලියන 1.3ක ජනගහණයකින් යුතු ඉන්දියාව මුළුමනින්ම වසාදැමීමට එරට රජය ඊයේ පියවර ගත්තේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ, කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට අමෙරිකාව පත්වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි.

චීනයෙන් ආරම්භ වී යුරෝපයට ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් අදවනවිට ලෝකය පුරා සිදුව ඇති සමස්ත මරණ ගණන 18,907ක්.

ඒ ලෝක ජනගහණයෙන් 422,829 දෙනෙකු ආසාදනය වී ඇති පසුබිමකයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි

Shiran Viraj

දියේ ගිළී පාසල් සිසුවා නොඑන ගමන් යයි

Shiran Viraj

ප‍්‍රභාකරන් මැරුණාම රටම සතුටු වුණා සේ සුනිල් ජයවර්ධන මැරුවාම අපේ පවුලම සතුටු වුණා..- මන්ත‍්‍රී දියණිය කියයි..

Shiran Viraj
Translate »