mediahumanrights.lk
NewsPolitical

මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්

තමන් සමඟ දුරකතන සංවාද වල යෙදුණු සියලු දෙනා නිදැල්ලේ සිටියදී තමන් පමණක් බන්ධනාගාර ගත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

නීතිය මෙසේ වූයේ කුමක් නිසා දැයි තමන් ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන බව ද ඔහු කියා සිටියේය.

අද හඬ පරීක්‍ෂාවක් සදහා ගෙන ආ අවස්ථාවේ ඔහු මේ බව පැවසීය.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු ගේ සහ ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ හඬ පට ඇතුළත් සංවාද කිහිපයක් තමන් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කළ බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සිදුකරන ලද එක් සංවාදයක්ද හැන්සාඩ් ගත කරන බව පැවසූ ඔහු සමග සිදු කළ තවත් සංවාද කිහිපයක් තමා සතු බවද කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බංග්ලාදේශයට ලකුණු හතලිස් පහක ජයක්

Shiran Viraj

රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…

Shiran Viraj

විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..

Shiran Viraj
Translate »