31.7 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

අදත් කොළඹ පාරවල් කිහිපයක් වැසේ

72 වෙනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙර පුහුණු කටයුතු හේතුවෙන් අද (03) දිනයේ ද මාර්ග කිහිපයක් වසා දමන බව පොලීසිය පවසනවා.

ඒ අනුව නිදහස් මාවත, විද්‍යා මාවත, මෙට්ලන් ප්ලේස්, මෙට්ලන් ක‍්‍රසන්ට්, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවත, මාර්කස් ප‍්‍රනාන්දු මාවත, පදනම් පාර, විජේරාම පාර, හෝර්ටන් වටරවුම දක්වා මාර්ගය මෙලෙස වසා දමනු ඇති.

අද පෙරවරු 7.00 සිට දවල් 12.00 දක්වා මෙලෙස මාර්ග වසා දැමීමට නියමිත බවයි පොලීසිය කියා සිටියේ. ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් නියෝගයක්…

Shiran Viraj

ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල

Shiran Viraj

ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…

Shiran Viraj
Translate »