27.2 C
Colombo
2026-09-30
mediahumanrights.lk
NewsPolitical

ජනපති පුටින්ගේ පණිවුඩය රැගෙන රුසියානු හමුදා ප‍්‍රධානියා ජනපති ගෝටාභය හමුවේ..

රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Saliukov Oleg)  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු 72 වන ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී විය.

ජෙනරාල් ඔලෙග් මහතා සමග දිවයිනට පැමිණි රුසියානු හමුදාවන්හි ඉහළ පෙළේ නියෝජිත පිරිස ද අද පැවති හමුවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

දුම්රියේ හැපී සරසවි සිසුවෙක් මිය යයි…

Shiran Viraj

ආනයන කල ඖෂධ කන්ටේනර් 40ක් රේගුවේ රදවාගනී…

Shiran Viraj

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

Shiran Viraj
Translate »