mediahumanrights.lk
Local News News

රුසියානු හමුදා ප්‍රධානියා ලංකාවට

රුසියානු ජනරජයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලිග් සැලිකොව් (Oleg Salyukov) සංචාරයක් සඳහා පෙබරවාරි 3 දා ලංකාවට පැමිණීමට නියමිතය.

එදින බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත යාමට නියමිත ජෙනරාල්වරයා පසුව ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානය වෙත යාමට නියමිත බව වාර්තාවේ.

ජෙනරාල් සැලිකොව් මේ වනවිට රුසියානු පාබල හමුදාවේ ප්‍රධාන අණදෙන නිළධාරියා වශයෙන් කටයුතු කරයි.

lanka lead news

Related posts

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කෙරේ

Shiran Viraj

රාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…

Shiran Viraj

ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණයි

Shiran Viraj