2026-11-16
mediahumanrights.lk
Local NewsNews

ඩෙංගු මඩින වොල්බැකියා මෙරට පරිසරයට මුදා හැරීම මාර්තු 02 දා

ඩෙංගු වෛරසය මර්දනය කරන ‘‘වොල්බැකියා’’ බැක්ටීරියාව මෙරට පරිසරයට මුදාහැරීම එළඹෙන 02 වනදා සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම බැක්ටීරියාව මෙරට පරිසරයට මුදාහැරීම සිදු කෙරෙන්නේ ඔස්ටේ‍්‍රලියානු රජයේ සහයෝගය ලබාගනිමින්.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර
 

මේ අතර ඉකුත් ජනවාරි මාසයට සාපේක්ෂව මෙම මාසයේ ඩෙංගු රෝගීන් වාර්තාවිම අඩුවී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මැතිවරණය නෑ.. සියළු සභා කොමසාරිස් යටතට.. සියළු මන්ත‍්‍රී ධුර අහෝසියි…

Shiran Viraj

ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභිමානය ප්‍රකාශ කිරීමට රජයට කොන්දක් නැති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි

Shiran Viraj

දොස්තරලාට වැටුප් වර්ධකයක්.. ජනපති එකග වෙයි..

Shiran Viraj
Translate »