mediahumanrights.lk
News Political

ජනපති පුටින්ගේ පණිවුඩය රැගෙන රුසියානු හමුදා ප‍්‍රධානියා ජනපති ගෝටාභය හමුවේ..

රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Saliukov Oleg)  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු 72 වන ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී විය.

ජෙනරාල් ඔලෙග් මහතා සමග දිවයිනට පැමිණි රුසියානු හමුදාවන්හි ඉහළ පෙළේ නියෝජිත පිරිස ද අද පැවති හමුවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඩෙංගු මෙන් කොවිඩ් සමඟත් ජීවත් වෙන්න වෙනවා…

Shiran Viraj

මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් දෙදෙනෙක්. සාකච්ඡා කිරීමට ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Shiran Viraj

"FCID යට බයවෙන්න එපා"

Shiran Viraj