mediahumanrights.lk
NewsPolitical

රංජිත් සොයිසා අභාවප‍්‍රාප්ත වේ…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මන්ත්‍රීවරයා ඒ වන විට 57 වන වියේ පසුවිය.

2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසු මේ දක්වාම ඔහු නොවෙනස්ව රත්නපුර දිස්ත්‍රික්කයේ එම කදවුර වෙනුවෙන් ඉහළින්ම කටයුතු කල අයෙකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මේ බස් රථවල ගමන් කළා නම් ‘වහාම’ PCR පරීක්ෂණයක් කර ගන්න

Shiran Viraj

මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක

Shiran Viraj

කෑගල්ල රෝහලේදී ගැටළුකාරී ප්‍රතිජීවක ඖෂධය දුන් අයෙක් මිය යයි…

Shiran Viraj
Translate »