30.6 C
Colombo
2026-09-01
mediahumanrights.lk
Local NewsNews

සිල් රෙදි නඩුවේ දඩ ගෙවන්න ඇරඹූණ පිණ්ඩපාත චාරිකාව – PHOTO

පිටකොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලින්. උදෑසන 8 ට පමණ ඇරඹුණු පිණ්ඩපාත චාරිකාව කොළඹ කොටුව දෙසට ගමන් කරනු ලැබුවා.
සිල්රෙදි නඩුවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිටගේ දඩ මුදල් ගෙවීම සදහායි භික්‍ෂූන් වහන්සේ පිරිසක් මෙසේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

හොඳ නිර්මා­ණ­යක් ලැබු­ණාම ඒ නිර්මා­ණයේ අපි ජීවත් වෙනවා රයි­ගම් ටෙලීස් විශි­ෂ්ට­තම නළුවා රොෂාන් රවීන්ද්‍ර

Shiran Viraj

බංගලියන්ගේ 100 වන ටෙස්ට් තරගයට සරා පිටිය සැරසේ

Shiran Viraj

චීනයේ සුපර් මෑන් – තට්ටු 62කින් බිමට උස් ගොඩනැගිලිවල සිට වැඩ පෙන්වූ චීන ජාතිකයාට තත්පරයක වැරදීමකින් දිවි අහිමි වෙයි

Shiran Viraj
Translate »