mediahumanrights.lk
Entertainment Entertainment News News

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

මම දැනට රංගනයෙන් දායක වෙලා තියෙන ටෙලිනාට්‍යවල වැඩකටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම ලබන වසරේ අලුත් වැඩකටයුතු කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මේ අවුරුද්දෙ වගේම ලබන වසරේදීත් පුළුවන් තරමින් රටට වැඩදායි හොඳ පුරවැසියෙක් වගේම හොඳ සැමියෙක් විදිහට සතුටෙන්, සමාදානයෙන් ජීවත් වීම තමයි බලාපොරොත්තුව. 2020 ජනවාරි මාසෙ නර්තනයට සම්බන්ධ පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නත් අදහසක් තියෙනවා. ඉතිං අලුත් වර්ෂයත් එක්ක නැවුම් විදියට ජීවිතේට මුහුණ දෙනවා. ඒ වගේම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…

Shiran Viraj

10දා සිට තැපැල් වර්ජනයක්! මැතිවරණයටත් බලපෑම්?

Shiran Viraj

ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- Army

Shiran Viraj