2026-08-28
mediahumanrights.lk
Local NewsNews

කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මේවනවිට සාක්ෂි ලබාදෙමින් සිටිනවා.

උදෑසන 09 යි 40 ට පමණ කාදිනල් හිමිපාණන් කොමිසම වෙත පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසෙුව්.  

ඊයේ දිනයේද පැය 04 ක පමණ කාලයක් අගරදගුරු හිමියන් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

හමීඩියා විසින් සිය නායකත්වයට ගතික එළැඹුමක්‌ සමඟ උපාය මාර්ගික වෙනසක්‌ එක්‌ කරමින් අලුත් අවුරුද්දේ වැඩ අරඹයි

Shiran Viraj

තව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..

Shiran Viraj

ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි

Shiran Viraj
Translate »