26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
News

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් යළිත් අනතුරු ඇගවීමක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගිරුම් සහිත වැසි  පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකියි. ඒ අනුව සුළං සහ අකුණු අනතුරු වළක්වා ගැනීමට විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

ගතින් ආබාධිත වුනත් සිතින් සවිමත්"හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව ලගටම පැමිණි අපේ දිනේෂ්, ලංකාවට ලෝක රන් බලාපොරොත්තුවක්?

Shiran Viraj

උඩරට පහතරට සියළු එලවළු මිල තවත් ඉහලට… බත් පාර්සල් මිලත් ඉහලට..

Shiran Viraj

සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්

Shiran Viraj
Translate »