26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsSportsSports News

3 වන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රකී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර 3 වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 3ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 22 ක් ලබාසිටියා. නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ වෙනස්කම් 4 ක් සමගයි. ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, ඉසුරු උදාන සහ වනිදු හසරංග වෙනුවට භානුක රාජපක්‍ෂ, ඕෂධ ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ ෂෙහාන් ජයසූරිය අද තරගයට කැදවා තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05ක සංචරණ සීමා පනවයි

Shiran Viraj

අර්බුදය හැදු අය ගැන අගමැති කියයි…

Shiran Viraj

ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි

Shiran Viraj
Translate »