mediahumanrights.lk
News Political

සැමට එක සේ නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදන්න අනුරගෙන් ප්‍රතිඥා

නීතිය සැමට එක සේ කි‍්‍රයාත්මක වන රටක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. 

පොතුවිල් ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

මේ අතර ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වීම අද පෙරවරුවේ සිදු කෙරෙණවා. ඒ කොළඹ 07 ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදීයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සහල් පිළිබඳ නිවැරැදි තොරතුරු නෑ..- ඇමති වසන්ත

Shiran Viraj

මහා ගල් පාරට පෙරලී පාර වැසී යයි…ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ.

Shiran Viraj

නානුඔය OIC සමග ට්‍රැෆික් සෙට් එකම මාරු

Shiran Viraj