mediahumanrights.lk
Local NewsNews

හෙරොයින් ජාවාරම්කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් ග්‍රෑම් 4.3ක් සන්තකයේ තබා ගැනීම සහ ජවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රීරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණය අද (17) ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.

මෙලෙස දඬුවම් නියම වූයේ වේල්ලවීදිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකුටයි. පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් 2011 වසරේ අගෝස්තු මස 13 වනදා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු

Shiran Viraj

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍ය

Shiran Viraj

කොළඹ මහනගර සභාවට ජනතාවගෙන් චෝදනා

Shiran Viraj
Translate »