mediahumanrights.lk
Local NewsNews

කාත්තාන්කුඩිවල හදිසි ගින්නක්

මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ නව කාත්තාන්කුඩි ලී මෝල හදිසි ගින්නක් හට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අද(08) උදෑසන මෙම ගින්න හට ගෙන ඇති බව වාර්තා වෙයි.

කාත්තාන්කුඩි පොලීසිය, මඩකලකලපුව ගිනි නිවිමේ ඒකකය සහ මහජනතාව එක්ව ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වීමට කටයුතු තිබේ.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත අතර දෑව සහ එදි තිබූ යන්ත්‍රෝපකරණ  ගිනින් හේතුවෙන් විනාශවී ඇති බව අප වර්තාකරු පවසයි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

අදාළ ගින්නෙන් සිදුවූ ආලභයද මේ වන තෙක් තක්සේරු කර නොමැති අතර, කාත්තාන්කුඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..

Shiran Viraj

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 55,000ට ආසන්නයි

Shiran Viraj

ට්‍රම්ප්ගේ ගෙදර ප්‍රශ්නයක් – ප්‍රසිද්ධියේම බිරිඳ ඔහුගේ අත ගසාදමයි – Video & Photos

Shiran Viraj
Translate »