2026-09-06
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ වාර්ෂික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණි ගත කිරීමේ 09වන ස්ථානය දක්වා පසු බැසීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව අභිභවා යමින් 08වන ස්ථානයට පැමිණ ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 76ක්. නවතම ශ්‍රේණිගත කිරීමේ 01වන ස්ථානය එංගලන්තයට හිමිව තිබෙනවා. ඉන්දියාව පසුවන්නේ 02වන ස්ථානයේයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

හිස පසාරු කරගෙන ගිය යකඩ බටය විස්මිත සැත්කමෙන් ඉවත් කල හැටි.

Shiran Viraj

ජාතික ආරක්‍ෂාවට හොස්ස පොවන එන්ජී ඕ පාලනයට පනතක්

Shiran Viraj
Translate »