2026-08-10
mediahumanrights.lk
Local NewsNews

ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

ගුවන් හමුදා නිල ඇඳුමක් චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ මුස්ලිම් ජාතික තරුණයෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ශ‍්‍රී ලංකා යුද හමුදා නිල ඇඳුම්වල කොටස් කිහිපයක් මාලදිවයින බලා රැගෙන යාමට තැත් කළ මාලදිවයින් ජාතිකයෙකු ද කටුනායක ගුවන් තොටුපලේ දී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම සැකකරු පවසා ඇත්තේ  මාලදිවයිනේ ශිෂ්‍යභට කණ්ඩායමකට පෙන්වීම සඳහා යුද හමුදා නිල ඇදුම්වල කොටස් කිහිපයක් රැගෙන යාමට උත්සාහ කළ බවයි.

Related posts

කලින් ආණ්ඩුව විසිරවීම සිහිනයක්

Shiran Viraj

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Shiran Viraj

ජනපති මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

Shiran Viraj
Translate »