mediahumanrights.lk
Local NewsNews

මාතලේ බෝක්කුවක් අසලන් ගිනි අවියක් හමුවෙයි

ඊයේ(07)  දින මාතලේ පොලීසියයට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයාගත් බව වාර්තා වෙයි.

මේ අතර මාතලේ පොලිස් බල ප්‍රදේශය තුළ යුද හමුදා ඇඳුමට සමාන ඇඳුම් තොගයක්ද පොලීසිය වෙත භාර දී තිබේ.

පොලිස් මුලස්ථානය විසින් එ සිදු කරන දැනුම්දීමට අනුව මෙම රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුතු ඇදුම් හා රෙදි ගෙනවිත් භාර දී ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..

Shiran Viraj

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද

Shiran Viraj

නාමල් – සුජානි – නිත්‍යා ට ඇප

Shiran Viraj
Translate »