2026-09-07
mediahumanrights.lk
NewsPolitical

තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්..එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා- රාජිත

තවුහිද් ජම්මාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තාට හමුදා බුද්ධි අංශ යයි පවසමින් පසුගිය රජය සමයේ වැටුප් ගෙවා ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී එම සංවිධානයේ සාමාජිකයන් 26 දෙනෙකුට මෙසේ වටුප් ගෙවා ඇති බව හෙලිව ඇතැයිද ඔහු පැවසීය.

මේ ගැන සම්පුර්ණ තොරතුරුත් මසක කාලයක් ඇතුලත රටට හෙළි කරන බවද ඇමතිවරයා පැවසුවේ අරලිගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් ඇතුළු 08 දෙනෙකුට මරණ තර්ජනය ඇති බවත් එම ලයිස්තුවේ ඉහලින්ම තමන් සිටින බවත් ඇමතිවරයා වැඩි දුරටත් එහිදී කීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රාජගිරිය ගුවන්පාලම දෙසැම්බරයේදී විවෘතයි

Shiran Viraj

දෙවැනි කොරෝනා රැල්ලක අවදානමක්.. ඔ්නෑම මොහොතක සමාජයේ රෝගීන් හමුවිය හැකියි..- වසංගත රෝග ප‍්‍රධානී..

Shiran Viraj

වෛද්‍යවරු අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් – දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ගැනත් කියයි

Shiran Viraj
Translate »